Mihiraviye Chords
Shihan Mihiranga
Last Played 15/02/2026 04:38
Play Count 20340 Contributor: Dinesh Wajirage
Play Count 20340 Contributor: Dinesh Wajirage

View +27 more Shihan Mihiranga Chords
Chord Diagrams for 'Mihiraviye' song:
[Intro]
--------------------------------------
|A | - | - | - |
|A | A7 | D | - |
|E | - | E7 | - |
|A | - | - |
[Verse 1]
--------------------------------------
A
සිහිනයේ පාවෙලා ඇවිත්
A7 D
මා ළඟින් සැතපුණා
Bm E
මහදේ පෙම් කතා පොතේ
D E A
කතාවක් ලියවුණා..
A
සීතලේ ගතට ලං වෙලා
A7 D
රහසකුත් කොඳුරලා
Bm E
ආදරයේ සුවය මා සදා
D E7 A
සිහිනයෙන් විඳිදා
[Inter]
--------------------------------------
|A | - | - | - |
|A | A7 | D | - |
|E | - | - | - |
|E | - | A | - |
[Chorus]
---------------------------------------
A A7
මිහිරාවියේ.. සිහින කුමාරී
D Bm
මගේ ආදරේ.. ඔබයි කුමාරී
E E7
මා ජීවිතේ සදා සිහිනේ
A
මිහිරාවියේ..
[Verse 2]
---------------------------------------
A
සමනල්ලු රෑනේ ඇවිත්
A7 D
සිහිනයම හැඩ කළා
Bm E
ආදරෙන් කී කතා අසා
D E A
අපි වට පියාඹුවා
A
පෙම් සුවේ මිහිරි ආදරේ
A7 D
අපි එක්ක විඳලා
Bm E
සමනල්ලු මල් රොන් සොයා
D E7 A
පියාඹලා දුර ගියා
[Verse 3]
----------------------------------------
A
සිහිනයෙන් අවදි වී ඉතින්
A7 D
මා ඔබව සෙව්වා
Bm E
ඔබ සිටියේ නෑ මා ළඟින්
D E A
ආයේ මා තනිවෙලා
A
සමනල්ලු රෑනේ ඔබත්
A7 D
පියාඹලා ගියා දෝ
Bm
ආයෙමත් එන්නේ මා සොයා
D E7 A
සිහිනයෙන් විතරදෝ
--------------------------------------
|A | - | - | - |
|G | - | - | - |
|D | - | - | - |
|A | - | - | G |
|D | A | - |
27 More Songs by Shihan Mihiranga:
Mihiraviye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.