Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sanda Renu Wehena Chords

Shihan Mihiranga

▶ 6054 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Shihan Mihiranga
Text size:

[Chorus]
-------------------------------------------------
Am         F        G
සඳ රේණු වෑහෙනා... මේ සීත රාත්‍රියේ..
F         E        Am     Dm
ඔබ ඉන්න මාගේ ළඟින්... හද පිරුණු වේදනා..
         G                     F
පිසදා සිනා සලා... මට දෙන්න ආදරේ...
E       Am
ඔබගේ හදින්...

Am         F        G
සඳ රේණු වෑහෙනා... මේ සීත රාත්‍රියේ..
F         E  E7    Am   
ඔබ ඉන්න    මාගේ ළඟින්..

[Verse 1]
-------------------------------------------------
Dm                  C        G
පියවි ලොවේ කිසිදා එක් වෙන්නෑ නෑ...
C                     E7        Am
එනමුත් මගේ හදින්... වෙන් වෙන්නේ නෑ...
Am/E/G                      (G/Ab/F)                 E
        දෙතැන තනිවී සදා... හෙලන සුසුමන් නිවා...
          E7     Am
ඔබ ඉන්න මාගේ ළඟින්

[Verse 2]
-------------------------------------------------
Dm                         C        G
තිබුණත් හදේ පැතුමන්.. ඉටුවන්නෙදෝ..
C                      E7          Am
ඔබ ගැන පැතූ සිතින්.. වැලපෙන්නෙ දෝ..
Am/E/G                      (G/Ab/F)                 E
        කඳුළු හසරැල් මවා.. මසිත ලතැවුල් නිවා
          E7    Am
ඔබ එන්න මාගේ ළඟින්...

Not found what you are looking for?