[Chorus]
-----------------------------------------
Em D
මං බොළඳ වියේ, බැඳී හදේ
Bm Em
ඔබ හා ආදරෙන්, කඳුළැල් හස රැල්
G D Em
සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්
[Verse 1]
------------------------------------------
Em G
ඈතක රටක සිට අමතමි
Em Am D Bm
සොඳුරු සැඳෑවේ, තනිය මකා ගන්නයි ගී
D Em A
පදවැල් ලීවේ, සිතක පැතුම් හද පුරවා
F#m Em D C
සීත සාමීරේ, මා සිතු මල් මුසුවේවී
Bm Em
මඳ නළ අතරේ
[Verse 2]
------------------------------------------
Em G Em Am
අතිනත් ගෙන බැඳි සෙනහස ඇත මා මතකේ
D Bm D Em
සුරංගනා සිතුවිල්ලක තනි වී මෙලෙසේ
A F#m Em
සිතක පැතුම් හද පුරවා සීත සාමීරේ
D C Bm Em
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ
Not found what you are looking for?
0 playing now