Home > Artist/Shirly Waijayantha >Song/Man Bolanda Wiye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Man Bolanda Wiye Chords

Shirly Waijayantha

Last Played 22/02/2026 06:36
Play Count 4398 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Shirly Waijayantha

View +9 more Shirly Waijayantha Chords
Chord Diagrams for 'Man Bolanda Wiye' song:

[Chorus]
-----------------------------------------
Em                      D
මං බොළඳ වියේ, බැඳී හදේ 
    Bm     Em
ඔබ හා ආදරෙන්, කඳුළැල් හස රැල්
     G               D      Em
සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්
 
 
 [Verse 1]
------------------------------------------
Em              G
ඈතක රටක සිට අමතමි
Em           Am   D            Bm
සොඳුරු සැඳෑවේ, තනිය මකා ගන්නයි ගී
  D         Em                   A
පදවැල් ලීවේ, සිතක පැතුම් හද පුරවා
F#m         Em  D            C
සීත සාමීරේ, මා සිතු මල් මුසුවේවී
Bm            Em
මඳ නළ අතරේ


[Verse 2]
------------------------------------------
Em            G           Em           Am
අතිනත් ගෙන බැඳි සෙනහස ඇත මා මතකේ
D              Bm            D      Em
සුරංගනා සිතුවිල්ලක තනි වී මෙලෙසේ
            A        F#m        Em
සිතක පැතුම් හද පුරවා සීත සාමීරේ
D       C            Bm             Em
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ


9 More Songs by Shirly Waijayantha:

  • Aetha Sithijaye 1816 Hits
  • Kawadada Aye Enne 2647 Hits
  • Ma Hada Salena Gee Handa Mumuna 336 Hits
  • Ma Sitha Miyuru Kalpana 1689 Hits
  • Mal Mal Hina 1227 Hits
  • Malin Malata Bambaru Ragana 357 Hits
  • Man Bolanda Wiye 4398 Hits
  • Mata Sihinayak Wage 855 Hits
  • Oba Nisa Sitha Sitha 285 Hits

  • Man Bolanda Wiye Lyrics:

    Man Bolanda Wiye Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.