Denuwara Min Pasu Eka Nuwarak Meni Chords
Somathilaka Jayamaha
Last Played 31/01/2026 19:14
Play Count 5615 Contributor: Sampath Galagedara
Play Count 5615 Contributor: Sampath Galagedara

View +10 more Somathilaka Jayamaha Chords
Chord Diagrams for 'Denuwara Min Pasu Eka Nuwarak Meni' song:
[Chorus]
-----------------------------------
D A
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
G A D
ඔබේ හදවත මාහදෙහි සෙවණැල්ලකි
Bm A7 Em
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
D Em F#m A D
අපි සක්විති රජ කිරුළු පළඳිමු
D Em F#m A D
අපි සක්විති රජ කිරුළු පළඳිමු
[Verse 1]
-----------------------------------
D G Em
ළිංතොට ගංතොට ආදී තැනය
D A F#m A D
මල්මද බිසවුනි ඔබ හමුවූවා //
D7 G A
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
A7 D A D
නොදනිමි ඔබ මගේ හදවත ආවා
[Verse 2]
-----------------------------------
D G Em
දෙහනකි ඔබ මගේ හදවත බඳිනා
D A7 F#m A D
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සිඳිනා //
D7 G A
දිනයක් එළැඹෙනු ඇත මනනන්දන
A7 D D D
ආසිරි මල්මද සිරිකත කැන්දන
10 More Songs by Somathilaka Jayamaha:
Denuwara Min Pasu Eka Nuwarak Meni Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.