Home > Artist/Sunil Edirisinghe >Song/Ada Deegeka
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ada Deegeka Chords

Sunil Edirisinghe

▶ 762 plays  ·  20/02/2026 23:42  ·  Dinesh Wajirage
↓ 45 more songs by Sunil Edirisinghe
Portrait photo of the artist Sunil Edirisinghe
Text size:

[Intro/Inter]
--------------------------------
F  |  - | Dm | Bb 
Gm |  - | Bb | F
F  | Gm | C7 | F

[Verse 1]
--------------------------------- 
F            Dm
අද දීගෙක ගිය නුඹ මට
Gm/Bb           Gm/Bb
බුලත් අතක් දීලා
C            C7
යන්න පිටත් වූ මොහොතේ
C         F 
මගේ දෙපා වැඳලා
F         Dm 
එතෙක් සිනාවෙන් සිටි මා 
Gm/Bb        Gm/Bb 
කොහේදෝ තනි වෙලා
C             C7
නෙතේ කඳුළු සිරකරගෙන
     C        F
සිටියෙමි ඉවසලා


[Chorus]
-----------------------------------
F           Dm      F           Gm
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
C           C7      C           F
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ


[Verse 2]
----------------------------------
F           Dm
මා සිටියත් ඉවසා ගෙන
Gm/Bb             Gm/Bb
හිතේ කඳුළු නොසලා
C         C7
අප දෙන්නා දිහා බලා
C           F
උන් අම්මා දැකලා
F           Dm 
ඇගේ නෙතින් කඩ හැළුණු
Gm/Bb             Gm/Bb
කඳුළු මතක් වීලා
C             C7
කවුරුත් නැති තැනකට වී
C                  F
හැඬුවෙමි තනි වීලා
Chord Diagrams for 'Ada Deegeka':
+ Submit a New Chord