Metharam siyumalida kalugal Chords
Sunil Edirisinghe
Last Played 22/02/2026 17:35
Play Count 5953 Contributor: Sandun
Play Count 5953 Contributor: Sandun

View +45 more Sunil Edirisinghe Chords
Chord Diagrams for 'Metharam siyumalida kalugal' song:
[Intro/Inter] ----------------------------------------- |Cm |Bb |Cm |Bb | |Gm |Fm |Ab |Cm | |Cm |- |- |- | |Cm |Fm |Gm |Cm | |Cm |Fm |Ab |Cm | [Chorus] ----------------------------------------- Cm Bb Cm මෙතරම් සියුමැලිද කළුගල් Cm Bb Ab Cm හිතන්නටවත් බැරි නිසා Bb Cm මං ගියා අවුකන බුදුන්ටත් Gm Fm Ab Cm දෑස් දුන් මිනිසා සොයා Ab Bb Gm Cm දෑස් දුන් මිනිසා සොයා .. .. [Verse 1] ----------------------------------------- Bb Cm කලා වැව ළඟ ඉලුක් හෙවණක Bb Fm Ab Cm මැටි පැලක පැදුරක් එළා Bb Gm Cm රිදුම් පිරිමදිමින් බලයි ඔහු Ab Bb Ab Cm මැරෙන ඉපදෙන රළ දිහා Ab Bb Ab Cm මැරෙන ඉපදෙන රළ දිහා .. .. [Verse 2] ----------------------------------------- Bb Cm ඉසුරුමුණියෙහි නුඹ මැවූ ඒ Bb Fm Ab Cm පෙම්බරිය කොයිදැයි කියා Bb Gm Cm මා ඇසූ විට හිනැහුණා ඔහු Ab Bb Ab Cm තවම තනිකඩයැයි කියා Ab Bb Ab Cm තවම තනිකඩයැයි කියා .. ..
45 More Songs by Sunil Edirisinghe: