Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Metharam siyumalida kalugal Chords

Sunil Edirisinghe

▶ 5987 plays  ·  Sandun
Portrait photo of the artist Sunil Edirisinghe
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
-----------------------------------------
|Cm  |Bb  |Cm  |Bb  |
|Gm  |Fm  |Ab  |Cm  |
|Cm  |-   |-   |-   |
|Cm  |Fm  |Gm  |Cm  |
|Cm  |Fm  |Ab  |Cm  |

[Chorus]
-----------------------------------------
Cm           Bb      Cm
මෙතරම් සියුමැලිද කළුගල්
Cm    Bb        Ab     Cm
හිතන්නටවත් බැරි නිසා
Bb           Cm
මං ගියා අවුකන බුදුන්ටත්
Gm  Fm      Ab   Cm
දෑස් දුන් මිනිසා සොයා 
Ab  Bb       Gm   Cm
දෑස් දුන් මිනිසා සොයා .. .. 

[Verse 1]
-----------------------------------------
Bb               Cm
කලා වැව ළඟ ඉලුක් හෙවණක
Bb      Fm       Ab   Cm
මැටි පැලක පැදුරක් එළා
Bb             Gm    Cm
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
Ab      Bb       Ab     Cm
මැරෙන ඉපදෙන රළ දිහා 
Ab      Bb       Ab     Cm
මැරෙන ඉපදෙන රළ දිහා .. ..

[Verse 2]
-----------------------------------------
Bb               Cm
ඉසුරුමුණියෙහි නුඹ මැවූ ඒ
Bb    Fm       Ab    Cm
පෙම්බරිය කොයිදැයි කියා
Bb            Gm    Cm
මා ඇසූ විට හිනැහුණා ඔහු
Ab       Bb         Ab    Cm
තවම තනිකඩයැයි කියා  
Ab       Bb         Ab    Cm
තවම තනිකඩයැයි කියා .. ..

Not found what you are looking for?