[Intro]
----------------------------------------------------
| Fm | - |- |Ab |
| Eb | - | Fm | - |
[Chorus]
----------------------------------------------------
Fm Bbm Eb Fm
පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
Fm Bbm Eb Fm
ගී හඬින් කියන පෙම් කතාව ඇසගෙන වරෙන්
Bbm Ab Eb
නීල වළාවේ..ඊ...ඊ...
Eb Fm
ඇගේ පෙම් කතාව ඇසගෙන වරෙන්..
[Inter]
----------------------------------------------------
|Fm |Ab |- |Fm |
|Eb |Fm |Eb |Bbm |
|Fm | - |- |
[Verse]
----------------------------------------------------
Fm Eb Fm
මුතු මාල පොටක් ගෙලේ බඳින දා.....
Fm Ab Eb Fm
සිත කෝල සිතුම් එබී බලන දා......
Bbm Eb Ab
රෑ නින්ද නැතුව හීන දුටුව දා.......
Eb Fm
හිත ආදරයක බැඳුණිද මන්දා...
[Verse 2]
----------------------------------------------------
Fm Eb Fm
රන් තොරන් බැඳී මග සරසන දා...
Fm Ab Eb Fm
හද රබන් සුරල් හඬින් වැයෙන දා...
Bbm Eb Ab
නෑ හිතමිතුරන් සිනා පුරන දා........
Eb Fm
හිත ආදරයක බැඳුණිද මන්දා...
Not found what you are looking for?
0 playing now