Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ra Ra Ra Bombiye Chords

Sunil Edirisinghe

▶ 4588 plays  ·  Sandun
Portrait photo of the artist Sunil Edirisinghe
Your Notes (private — only visible to you)
Text size:

[Intro / Inter]
-------------------------------------------

| G    | -    | C    | -  |
| D    | -    | F#m  | -  |
| Em   | Am   | G    | -  |
| G    | D    | G    | -  |

[Chorus]
-------------------------------------------

G               C
රා රා රා බොම්බියේ
D               G
මුවාවෙයන් නංගියේ //
G          C           G
ජපන් මැන්ඩලින් නාදකර .. .. ..
G          C 
ජපන් මැන්ඩලින් නාදකර  
Am      D        G
අවුරුදු එයි හන්දියේ


[Verse 1]
-------------------------------------------

G                    Am
උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
D                      G
දේශේ හැටියට නොම වේ එන එන බාසේ
G                        Am
සීගිරි කැටපත් පවුරු ඇත සංගීතේ
D                          G
මිහිරට ගයමුකෝ මල්ලියේ සීපද ගීතේ
D           G          D           G
අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් නංගියේ
D           G          D           G
අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් මල්ලියේ


[Verse 2]
-------------------------------------------

G                         Am
ලාලයි ලියයි ලයි වැයුවත් වයෝලේ බැන්ජෝ
D                    G
කාගෙවත් පත්තන්තර මොකටද සිඤ්ඤෝ
G                     Am
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
D                          G
දේශ බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
D           G          D           G
අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් නංගියේ
D           G          D           G
අවුරුදු එයි හන්දියේ - මුවාවෙයන් මල්ලියේ

Not found what you are looking for?