Olu Pipila Wila Lela Denawa Chords
Sunil Santha
Last Played 24/02/2026 16:31
Play Count 4047 Contributor: J Keerthiratne
Play Count 4047 Contributor: J Keerthiratne

View +3 more Sunil Santha Chords
Chord Diagrams for 'Olu Pipila Wila Lela Denawa' song:
[Verse 1] ----------------------------------------------------- D A D A D ඕලු පිපිලා විල ලෙළදෙනවා සුදට සුදේ නංගෝ D Bm Em A ඕලු නෙළලා මාල ගොතලා දෙන්නද සුදු නංගෝ D Bm Em D එන්න දියේ බැස මා හා... දෙන්න ඔබේ අත මාලා G A D A A7 D ඕලු නෙළලා.... මාල ගොතලා.... පළඳිමු අපි මාලා [Verse 2] ----------------------------------------------------- D A D A D වෙළ නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ, දණ්ඩී පැටව් නංගෝ D Bm Em A කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ, අප කැඳවා නංගෝ.... D Bm Em D මෙන්න මලක් මා නෙළුවා.... ඔන්න ඔබේ ඒ මාලා G A D A A7 D ඕලු නෙළලා.... මාල ගොතලා.... පළඳිමු අපි මාලා G A D A A7 D ඕලු නෙළලා.... මාල ගොතලා.... පළඳිමු අපි මාලා [Verse 3] ----------------------------------------------------- D A D A D මා පරදිනවා ඔබගේ දෑතට මට ලැජ්ජයි නංගෝ D Bm Em A හෙමිහිට හෙමිහිට නෙළමින් යමුකෝ කලබල ඇයි නංගෝ D Bm Em D ඕලු මාල සුද නාලා, ඔබ රුව වැඩි වෙයි මාලා... G A D A A7 D ඕලු නෙළලා.... මාල ගොතලා.... පළඳිමු අපි මාලා G A D A A7 D ඕලු නෙළලා.... මාල ගොතලා.... පළඳිමු අපි මාලා [Verse 4] ----------------------------------------------------- D A D A D නෙළුවා නෙළුවා බරටම නෙළුවා බරට බරයි නංගෝ D Bm Em A මේවා අරගෙන වටපිල් කන්දට යමුද ඉතින් නංගෝ... D Bm Em D පන්නා මල්ලි මෙහි එනවා, යමු යමු හනිකට මාලා G A D A A7 D ඕලු නෙළලා.... මාල ගොතලා.... පළඳිමු අපි මාලා G A D A A7 D ඕලු නෙළලා.... මාල ගොතලා.... පළඳිමු අපි මාලා
3 More Songs by Sunil Santha:
Olu Pipila Wila Lela Denawa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.