Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Nil Dasin Balawi Chords

Sureni De Mel

▶ 288 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Sureni De Mel
Your Notes (private — only visible to you)
Text size:
[Verse 1]
----------------------------------
E          A  B        E
රහසින් ඇවිත් මුමුණා ගියා
E        A     B          E
ඒ කියූ වදන් සිත මත් කළා
E        B    A         E
ආයෙත් ඇවිත් මට ළං වෙලා
E        A    B       E
පවසන්නකෝ සිතූ දේ ඔයා


[Chorus]
----------------------------------
E                 A
නිල් දෑසින් බලාලා මුවඟින් සිනාසී
B        A           E
මොනවද කොඳුරා කියාවී
E              A
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
  B           A       E
සදා පැතුම ඔබ වේ මගේ


[Rap]
---------------------------------- 
E | A | B | A
E | A | B | A
E | A | B | A 
E | A | B | A 

[Verse 2]
----------------------------------
E         A    B      E
නෑ තාම නෑ ඔබ ආවේ නෑ
E          A  B           E
සිහිනෙන් වුවත් දුරස් වෙන්න බෑ
E        B              E
යන්තම් ඔබේ රුව දුටුවේ මා
E        A  B          E
කොහේදෝ ගියේ මා හැර දමා


[Verse 3]
----------------------------------
A             B        E
මලින් මලට ඉගිළිලා එන්නම්
  A           B          E
හදේ කවුළු ඇර මා බලන්නම්
  A            B           E
සිතින් සිතන දේ මා පතන්නම්
 A        B      E
එයයි මා පැතූ ආදරේ

Not found what you are looking for?