Nil Dasin Balawi Chords
Sureni De Mel
Last Played 08/02/2026 16:40
Play Count 276 Contributor: Dinesh Wajirage
Play Count 276 Contributor: Dinesh Wajirage
View +2 more Sureni De Mel Chords
Chord Diagrams for 'Nil Dasin Balawi' song:
[Verse 1] ---------------------------------- E A B E රහසින් ඇවිත් මුමුණා ගියා E A B E ඒ කියූ වදන් සිත මත් කළා E B A E ආයෙත් ඇවිත් මට ළං වෙලා E A B E පවසන්නකෝ සිතූ දේ ඔයා [Chorus] ---------------------------------- E A නිල් දෑසින් බලාලා මුවඟින් සිනාසී B A E මොනවද කොඳුරා කියාවී E A ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා B A E සදා පැතුම ඔබ වේ මගේ [Rap] ---------------------------------- E | A | B | A E | A | B | A E | A | B | A E | A | B | A [Verse 2] ---------------------------------- E A B E නෑ තාම නෑ ඔබ ආවේ නෑ E A B E සිහිනෙන් වුවත් දුරස් වෙන්න බෑ E B E යන්තම් ඔබේ රුව දුටුවේ මා E A B E කොහේදෝ ගියේ මා හැර දමා [Verse 3] ---------------------------------- A B E මලින් මලට ඉගිළිලා එන්නම් A B E හදේ කවුළු ඇර මා බලන්නම් A B E සිතින් සිතන දේ මා පතන්නම් A B E එයයි මා පැතූ ආදරේ
2 More Songs by Sureni De Mel:
Nil Dasin Balawi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.