Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Aggala Bole Chords

Tehan Perera

▶ 99 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Tehan Perera
Your Notes (private — only visible to you)
Text size:
[Intro]
---------------------------------------------
D | - | G | A
D | - | G | A
D | - | G | A

 [Chorus]
---------------------------------------------
D      
වෙට්ටු දාන නැන්දලාට, වංගු දාන මාමලාට
G                   D
 දෙන්නම් පත්තු බඳින්න..
          G           A          G         D
තව නෑ පෘතුගීසි බයිලා මේවා ලංකන් බයිලා
G                      A                 D
 අත් දෙක ඔළුවේ තියන් අහපන් හොඳවයින් මේවා 


[Inter ]
---------------------------------------------
D | - | A | - 
G | - | A | -
C | - | - | G
A | - | D | 


[Verse 1]
---------------------------------------------
D                    A        D
උඩරට මැණිකේ මගේ අග්ගලා බෝලේ
G                     A           D
 උඹේ ඔය නෙරියේ නැහැ අමතක වෙන්නේ
C                      G
 කොළ නිල් චන්දෙන් මම නේනේ දිනුවේ
A                         A7    D
 එළියට යන්නට බැරුවයි මං ඉන්නේ 


[Verse 2]
---------------------------------------------
D                  A          D
උඹ කෑවොත් මාරි, දෙනවා ප්ලෙන්ටි
G                      A        D
හිටියොත් ලංවී, වෙන්නේ නෑ නේ නෝන්ඩි
        C                    G
ඇඳුනොත් සම්පත, අපි යමුකෝ ලෝකේ සවාරි
A                     A7            D
යුරෝපෙන් කැකිරි අරන්, ආපහු එමු කුමාරි


[Verse 3]
---------------------------------------------
D                    G                 D
නාග්පූර් වාගේ නුඹ කට ඇරියොත් නංගියේ
G                          A                    D
මල්ටි බැරල් ගහනවා මම තරහා ගියොත් පැංචියේ
C                    G
ඉවසගෙන ඉන්නට බෑ මටනම් අඹ වාරේ
A                                       D
කොරියාවෙන් පළාත් සභා දිනනවා මං භාර්යාවේ

Not found what you are looking for?