Unuhuma Chords
Tehan Perera
▶ 3366 plays · 18/03/2026 16:35 · Dinesh Wajirage
↓ 8 more songs by Tehan Perera
Chord Diagrams for 'Unuhuma' song:
Text size:
[Verse 1]
----------------------------------------------
F
උණුහුම මදි වගේ නම්
Bb
උණු කඳුළක දැවටෙන්නම්
Dm C Bb
හදවත ගැහෙන සෙරින් මා නැළවෙන්නම්
F
මට නිදි මත වෙනකන්
Bb
තුරුලේ හැංගෙන්නම්
Dm C F
ඇඟිලි නළල පුරා සිතුවම් බඳිමින්
[Chorus]
----------------------------------------------
F Bb Dm C
හිරිවැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා
F Bb Dm C
හැංගිච්ච ඔය සුසුම උණුසුම මට දීලා
F Bb Dm C
හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩිවීලා
F Bb Dm C
කුළුඳුල් හැඟුමේ රසදී..
[Verse 2]
----------------------------------------------
F
මට නිදි මත වෙන්නෙ නෑ
Bb
කිමදෝ මම දන්නෙ නෑ
Dm C Bb
ඔබ ළඟ ඉන්න විට ඇස් පිය වෙන්නේ
F
යන්නට දෙන්නට බෑ
Bb
අද තනි වෙන්නට බෑ
Dm C F
තුරුලේ මියැදෙන්නට මට අවසරනම්
Tehan Perera — 8 Songs
View All
- Aggala Bole 99
- Heena Loketa Wela V1.2 38
- Manamaliye 1375
- Unuhuma 3366
- Unuhuma 2 2098
- Unuhuma 3 Nadunana Suba Heene ★ 5164
- Vinda Premaya 121
- Wena Kauruwath Na Ne 46