[Inter]
--------------------------------------------
|D |F#m |G |A |
|D |F#m |G |A |
|D | - |
[Verse 1]
--------------------------------------------
D F#m G A
නන්නාඳුනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ
D F#m G A
හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ
Bm F#m Em A
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
Bm F#m G A
භව ගානක් රැඳුණා එක හීනයක මා....
[Chorus]
--------------------------------------------
D F#m G A
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
D F#m G A
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
G F#m Bm (Bm|A|G)
ළඟ රැඳෙමි මා පිවිතුර
G F#m D
මම රකින්නවා පණ සදා
[Inter]
--------------------------------------------
|D |A |Bm |F#m |
|G |Bb |D |Em |
|G |A |
[Verse 2]
--------------------------------------------
D F#m G A
දෑස යා ළඟ ඉන්නම් පිළිගන්න මාගේ සෙනෙහේ
D F#m
ආල පුරමි මං කවදාත්
G A
අදහන්න බැරි වෙන තරමේ
B
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
Bm F#m Em A
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
Bm F#m G A
භව ගානක් රැඳුණා එක හීනයක මා....
[Ending]
G A D
හා.. ආ හ්ම්..
Not found what you are looking for?
0 playing now