Manik Apsaravi Chords
Tharindu Arsecularathna
Last Played 16/02/2026 15:48
Play Count 22323 Contributor: Sampath Galagedara
Play Count 22323 Contributor: Sampath Galagedara

View +1 more Tharindu Arsecularathna Chords
Chord Diagrams for 'Manik Apsaravi' song:
[Chorus]
-------------------------------
Am
මගේ මැණික් අප්සරාවී
F
විඳවන්න පුළුවන්ද
E
මට මේ තරම්
F
හිත හැඬුම් නෑ
G
නෙත නින්ද නෑ
E F
සිහිනයෙන් ඔබ මට පෙනෙනවා....ආ
G Am
මගේ මැණික් අප්සරාවී
[Verse 1]
-------------------------------
Am Dm
තාරුකා ඇස් ඇහිඳිමින්
G
ඔබ සොයනවා
E
මඟ ගෙවනවා
Am Dm
ඔබේ දෙපා මුල පුද දිදී
G
සුවඳ මල් තව
C E
පිපෙනවා...
Dm G
විඳගන්න මට මගේ ජීවිතේ
E F G Am
කියා දෙනවද ආ...ආ..දරේ
[Verse 2]
-------------------------------
Am Dm
නෙළා ගන්නට බැරි දුරින්
G
ඔබ හිනැහුණා
E
මම වැළපුණා
Am Dm
ඔබේ කඳුළු බිඳු වැටකින් මිදී මම
G
මිරිඟු දිය
C E
බොනවා...
Dm G
විඳගන්න මට මගේ ජීවිතේ
E F G Am
කියා දෙනවද ආ...ආ..දරේ
1 More Songs by Tharindu Arsecularathna:
Manik Apsaravi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.