Sanda Renu Galana Chords
Theekshana
Last Played 19/02/2026 14:19
Play Count 895 Contributor: Dinesh Wajirage
Play Count 895 Contributor: Dinesh Wajirage
View +1 more Theekshana Chords
Chord Diagrams for 'Sanda Renu Galana' song:
[Chorus]
---------------------------------
Am
සඳ රේණු ගලන
G F G
සඳ රෑක සිහිනයට....
Am G
නුඹ ඈත ඉඳන් ඇවිදින්
C
මගේ පාළු හිතට
Dm G Am
මනමාල කතා කියමින්
F G Am
මනමාල කතා කියමින්
[Verse 1]
---------------------------------
Am
අද සීත සුළඟ
G
මඳ හාස නගන විට
B Em
හිත කොහේ උනිද මෙතරම්
F G Am
ඒ දැනුම හැඟුම නොදනිම්
F | G | Em
[Verse 2]
---------------------------------
Am
ඔය වාසනාව නෙතු
G
දැළ දූලන ඒ
B Em
හිත කිලි ගැහෙනා හෙටිනම්
F G Am
ඒ හැඟුම කෙලෙස පවසම්
F | G | Em
1 More Songs by Theekshana:
Sanda Renu Galana Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.