Oya Muwe Hasarel Soya Spandana Movie Chords
UdayaSri Wickramasinghe
Last Played 20/01/2026 09:33
Play Count 15383 Contributor: Sandun
Play Count 15383 Contributor: Sandun
View +4 more UdayaSri Wickramasinghe Chords
Chord Diagrams for 'Oya Muwe Hasarel Soya Spandana Movie' song:
[Intro/Inter]
--------------------------------
|Am |- |Em |- |
|G |- |G |- |
|Am |- |Em |- |
|F |- |G |- |
|Am |- |- |- |
[Chorus]
--------------------------------
Am Em
ඔය මුවේ හසරැල් සොයා
F G Am
මේ සිත ඇදෙනවා...
Am Em
ඔය සිතේ රහසක් ලියා
F G Am
මා ළඟ ඉන්නවා...
G
මං දන්නවා...ආ...
F
ළඟ ඉන්නවා....
G E
අපි ආදරේ...ඒ...
Am
සුව විඳිනවා...
|Am |G |- |
|F |- |G |- |
|Am |- |G |- |
|F |- |G |- |
|Am |- |Em |- |
|F |- |G |- |
|Am |- |Em |- |
|F |- |G |- |
|D |- |Em |- |
|G |- |E |- |
|Am |- |- |- |
[Verse 1]
---------------------------------
Am G
නීල ඔය දෑස මගේමයි කියා
D G Am
කීවා මතකයි එදා..
Am G
හීන මැවූ දෑස ඔබ ළඟ තියා
D G Am
තුරුළුව මං ඉන්නවා
Dm Em
හද සාගරේ ආශා මැවූ
F G Am
මේ ආදරේ.. ඒ....
[Verse 2]
----------------------------------
Am G
ඈත කඳු යායේ සිසිලස සොයා
D G Am
යමුද අපි පියඹලා
Am G
සීත නොදැනෙන්නේ ඔබ ළඟ නිසා
D G Am
එන්න තව ලං වෙලා..
Dm
හද සාගරේ
Em F G Am
ආශා මැවූ මේ ආදරේ... ඒ....
4 More Songs by UdayaSri Wickramasinghe:
Oya Muwe Hasarel Soya Spandana Movie Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.