Dangakara Handakari obe kammul Chords
Various
Last Played 22/02/2026 13:12
Play Count 4400 Contributor: J Keerthiratne
Play Count 4400 Contributor: J Keerthiratne

View +10 more Various Chords
Chord Diagrams for 'Dangakara Handakari obe kammul' song:
[|Bb |- |Cm |- |
|Eb |- |F |Bb |]
Bb Cm
දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා
Eb F Bb
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
Bb Cm
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කළා
Eb F Bb
කියා.... ඔබ දන්නවා..//
Eb F
ඔබ මලක් වෙලා සොඳුරු
Gm Dm
මගේ පපුව පුරා පිරුණු
Cm F
නිමාවක් නැති ආදරේ.. කවුරුවත් දන්නේ නෑ…
Gm F Eb F
මගේ දිවි තිබෙන තුරා.. ඔබ මට ලැබුණා කියා..
Bb
Eb F
දිවි මඳුර පුරා පිරුණු
Gm Dm
දෙව් දුවක් වෙලා තුරුණු
Cm F
නිමාවක් නැති ජීවිතේ.. කවුරුවත් දන්නේ නෑ..
Gm F Eb F
සසරින් සසර සරා... ඔබ මට ලැබුණා කියා...
Bb Cm
දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා
Eb F Bb
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
Bb Cm
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කළා
Eb F Bb
කියා.... ඔබ දන්නවා..//
C Dm
දඟකාර හැඩකාරී ඔබේ කම්මුල් වලට වඩා
F G C
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
C Dm
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කළා
F G C
කියා.... ඔබ දන්නවා..
10 More Songs by Various:
Dangakara Handakari obe kammul Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.