Siripade Samanala Kanda Pene Chords
Vincent De Paul Peiris
Last Played 24/02/2026 17:11
Play Count 385 Contributor: Dinesh Wajirage
Play Count 385 Contributor: Dinesh Wajirage

View +1 more Vincent De Paul Peiris Chords
Chord Diagrams for 'Siripade Samanala Kanda Pene' song:
[Chorus]
-------------------------------
Db
සිරිපාදේ සමනල කන්ද පෙනේ
Ab
ආලෝකය සමන් පුරේ
Gb Ebm
හඳ පානේ මහ වන දිහා බලා
Gb Ab Db
සුදු රිදී කඳන් හමුවේ //
[Verse 1]
--------------------------------------
Db Fm
අර මහ මළුවේ සිරිපා පියුම්
Gb Ab Db
වැඳ සාදු කියා එනවා //
Db Gb Db
නාදේ ඇසෙන්නේ ඒ ගණ්ඨාරේ
Db Fm Db
මේ උතුම් පෝදා........
Db
මේ උතුම් පෝදා... //
Db Gb Ebm
කරුණාවයි දෙවිඳේ....
Db Ab Db
මේ සමන් සුරිඳේ //
Db Gb Db
නාදේ ඇසෙන්නේ ඒ ගණ්ඨාරේ
Db Fm Db
මේ උතුම් පෝදා........
Db
මේ උතුම් පෝදා...
1 More Songs by Vincent De Paul Peiris:
Siripade Samanala Kanda Pene Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.