Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Heenayak Wage Oba Awa Chords

Amal Perera

▶ 5358 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Amal Perera
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
----------------------------------------------
Dm  A  A7  Dm
-----------------------
[| Dm | C# | F | C# |] 

[Chorus]
-----------------------------------------------
Dm                A7   Gm             A7    Dm
හීනයක් වගේ ඔබ ආවා, හීනයක් දිගේ ඔබ ආවා
F             Dm        A7
 ආදරෙන් මගේ, හිස අත ගෑවා...
Bb          A           Dm
හීනයක් ද මේ හිත කීවා

[Inter]
------------------------------------------------
| Dm | - | Bb | - |
| A  | - | Gm | - |
| C  | Dm| C  | - |
| Dm | - | A  |Dm |

[Verse 1]
------------------------------------------------ 
    F          Bb
ඔබ ඉගිල ගිය අහස යනතක , 
C            Bb       A7     Dm
 වළාකුළකින් නම අසා ගෙන එන්න
    F            Bb
ඔබ කිමිද ගිය, සයුර රළ මතින්
C                Bb       A7     Dm
 සයුර රළකින් නම අසා ගෙන එන්න
      Gm            A
හිත නතර වුණා, ගීතයක් ළඟ
                               Dm
නම නොදන්නා, හීනයට ඉඩ දෙන්න....

[Verse 2]
-----------------------------------------------
F            Gm           A              Dm
නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
F              Gm          A7              Dm
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගං වතුරේ
Bb            C     A          Dm
නම නොදන්නා මලක් වගේ ගන අඳුරේ
Bb             C            A             Dm
නුඹ ඇවිත් දෝ, හීනයක් දෝ, මගේ නම ඇසුවේ

Not found what you are looking for?