Thanamalvila Chords
Amal Perera
Last Played 28/01/2026 18:41
Play Count 285 Contributor: Dinesh Wajirage
Play Count 285 Contributor: Dinesh Wajirage
View +15 more Amal Perera Chords
Chord Diagrams for 'Thanamalvila' song:
[Intro/Inter] ------------------------------------------ Gm | - | - | - | [Chorus] ------------------------------------------ Gm තණමල්විල පඳුරු පඳුරු මත පිපුණු කැකුළු කැකුළු Dm තොල් පෙති මත පිපුණු පිපුණු Eb සොඳුරු තරුණ කිඳුරු කිඳුරු F D තණනිල්ලේ පොකුරු පොකුරු Cdim රත් පැහැයෙන් හැකිළුණි Gdim Gm සුනිල් නුවන් යුග මියැදුණි F නිහඬ බවම රජ වුණි Eb D තරුද හඬා වැලපුණි [Verse 1] ------------------------------------------ Gm F Eb හෙටක් නොදුටුවත් සුවඳයි යෞවනයේ Gm Dm Cm සිහින බිඳුණු සිහිනයකයි සරන්නේ Dm F Bb Gm සමාධියෙන් තව්තිසාවේ රැඳෙන්නේ... Bb F Cm D මල් සුවඳක ජීවිතයයි මියෙන්නේ..
15 More Songs by Amal Perera:
Thanamalvila Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.