Mal Pita Mal Chords
Amal Perera
Last Played 28/01/2026 18:00
Play Count 46545 Contributor: Dinesh Wajirage
Play Count 46545 Contributor: Dinesh Wajirage
View +15 more Amal Perera Chords
Chord Diagrams for 'Mal Pita Mal' song:
[Intro]
--------------------------------------------
|Am |G |F |E |
[Chorus]
--------------------------------------------
Am G F E
මල් පිට මල් හැලෙනා දිගු මාවතේ
Am G F G
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ...
Am G Dm Am
ඉඟි නළුවට වශීවී..... ....
Am G F E
අත්පොළසන් නගයි තුරූපත් පවා...
[Inter]
--------------------------------------------
|Am |E |Dm |- |
|E |- |Am |E |
|Dm |- |E |- |
|Am |G |F |E |
[Verse 1]
-------------------------------------------
Am G Am
දිය පිට දිය රැළි නඟන ගං දියේ
Am G Am
සැඩ රළ මතින් ඔරුවක නැගී
Dm E
එතෙරට යනු දැක ඔබයි මමයි
F G Am
සැඩ නළ පවා හමන හැටි පුදුමයි
F G Am E
සැඩ නළ පවා හමන හැටි පුදුමයි
[Verse 2]
------------------------------------------
Am G Am
වැහි පිට වැහි හැලෙනා රාත්‍රියේ
Am G Am
උණුසුම් වෙමින් තුරුලට වෙවී
Dm E
මුදු රස විඳිනා සඳ ඔබයි මමයි
F G Am
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
F G Am E
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
15 More Songs by Amal Perera:
Mal Pita Mal Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.