Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Mal Pita Mal Chords

Amal Perera

▶ 47086 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Amal Perera
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
--------------------------------------------
|Am  |G  |F  |E  |

[Chorus]
--------------------------------------------
Am       G       F         E
මල් පිට මල් හැලෙනා දිගු මාවතේ
Am             G        F         G       
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ...
Am        G        Dm  Am
ඉඟි නළුවට වශීවී..... ....
Am          G        F           E
අත්පොළසන් නගයි තුරූපත් පවා...      

[Inter]
--------------------------------------------
|Am  |E  |Dm  |-  |
|E   |-  |Am  |E  |
|Dm  |-  |E   |-  |
|Am  |G  |F   |E  |

[Verse 1]
-------------------------------------------
Am              G            Am  
දිය පිට දිය රැළි නඟන ගං දියේ
Am              G        Am 
සැඩ රළ මතින් ඔරුවක නැගී
     Dm                    E 
එතෙරට යනු දැක ඔබයි මමයි
      F           G         Am 
සැඩ නළ පවා හමන හැටි පුදුමයි
  F           G      Am      E
සැඩ නළ පවා හමන හැටි පුදුමයි
  
[Verse 2]
------------------------------------------
Am              G           Am  
වැහි පිට වැහි හැලෙනා රාත්‍රියේ
Am              G         Am  
උණුසුම් වෙමින් තුරුලට වෙවී
      Dm                   E  
මුදු රස විඳිනා සඳ ඔබයි මමයි
     F      G         Am 
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
     F     G       Am      E
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

Not found what you are looking for?