Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Thanamalvila Chords

Amal Perera

▶ 292 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Amal Perera
Your Notes (private — only visible to you)
Text size:
[Intro/Inter]
------------------------------------------
Gm | - | - | - |


[Chorus]
------------------------------------------
Gm
තණමල්විල පඳුරු පඳුරු
මත පිපුණු කැකුළු කැකුළු
Dm
තොල් පෙති මත පිපුණු පිපුණු
Eb
සොඳුරු තරුණ කිඳුරු කිඳුරු
F          D
තණනිල්ලේ පොකුරු පොකුරු
Cdim
රත් පැහැයෙන් හැකිළුණි
Gdim                   Gm
සුනිල් නුවන් යුග මියැදුණි
F
නිහඬ බවම රජ වුණි
Eb             D
තරුද හඬා වැලපුණි


[Verse 1]
------------------------------------------
Gm               F         Eb
හෙටක් නොදුටුවත් සුවඳයි යෞවනයේ
Gm                 Dm          Cm
සිහින බිඳුණු සිහිනයකයි සරන්නේ
Dm         F               Bb   Gm
සමාධියෙන් තව්තිසාවේ රැඳෙන්නේ...
Bb           F            Cm   D
මල් සුවඳක ජීවිතයයි මියෙන්නේ..

Not found what you are looking for?