Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Nupurudu Oba Dutu Palamu Dine Chords

Asanka Priyamantha Peiris

▶ 20828 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Asanka Priyamantha Peiris
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
-----------------------------------
|  Am  |  -   |  -   |  -   |
|  G   |  -   |  Am  |  -   |
|  Am  |  -   |  E   |  E7  |
|  G   |  C   |  G7  |  -   |
|  Am  |  -   |  E   |  -   |
|  G   |  Ab  |  Eb  |  G   |
|  C   |  C#  |  Am  |  -   |

[Chorus]
-----------------------------------
Am
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
G          Am       F
 සුපුරුදු ලෙස පෙනුණා
G
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
F                 Am
 සුසුම් සුවඳ දැනුණා
    G       F                Am
දැනුණා මට සුසුම් සුවඳ දැනුණා

[Verse 1]
-----------------------------------
Am             G
පෙර කිසිදා ඔබ හමුවී නැති බව
Am     G         Am
 ඉඳුරා කියත හැකි
C                F
 හමුවී ඇතිනම් ඒ පෙර සසරේ
F                Am
යුගයක වෙන්න ඇති
G         E7     Am
 යුගයක වෙන්න ඇති

[Verse 2]
-----------------------------------
Am              G
භවයෙන් භවයට පැතුම් පතගෙන
Am      G  Am
 ඔබ මා ආවාදෝ
C                       F
 ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට
               Am
අපි මෙහි හමුවූදෝ
G         E7     Am
 අපි මෙහි හමුවූදෝ
        

Not found what you are looking for?