Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Senehasakata Aruthak Chords

Asanka Priyamantha Peiris

▶ 5426 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Asanka Priyamantha Peiris
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
------------------------------------
 Gm    Eb   Gm   Cdim
|----|----|----|----|

 Cdim  Cm   Gm   Bb
|----|----|----|----|

 Eb   Bb    Gm
|----|----|----|----|

 F#    F    Gm
|----|----|----|----|

Gm
|----|----|

[Song]
-------------------------------------
Gm              Cm       Gm
සෙනෙහසකට අරුතක් පුරවන්නට
      Bb       F
අහසේ තරු ගේන්නා...
D      D7      Gm
වෙරළේ රළ මන්නා...
Eb                  Cm
 සීමාවක් මායිමක් නැතැයි කී
F         Cm      Eb         Gm
 සෙනෙහස ඇයි දෙතැනක තනි වී...

[Verse 1]
-------------------------------------
Gm      G       G7        Cm
කකුළක් සිඳුණෙන් හදවත පිපුණු
Bb      Cm         Bb        F
කඳුළෙන් කටු මත විෂ තිබුණා...
F                D7       Gm
බිඳුණොත් බඳුනක පිළියම් කරන්නට
Eb        Cm        F/Bb    Gm
බැරි කැලලක් මතු වී පෙනෙනා...

[Verse 2]
-------------------------------------
Gm      G       G7        Cm
පවකින් පෙර අත් භවයක සිදු වූ
Bb       Cm       Bb        F
සෙතකින් සෙතකට දුක පිරුණා...
F                  D          Gm
මගේ අත දිගුකළ හැකි හැම තැනදී
Eb        Cm      F/Gm     Gm
ඔබ අත මා දුරකින් තිබුණා...

Not found what you are looking for?