Sihinayaki Oba Nihanda Mediyam Ra Chords
Bandara Athauda
Last Played 24/02/2026 17:27
Play Count 5617 Contributor: Dinesh Wajirage
Play Count 5617 Contributor: Dinesh Wajirage

View +5 more Bandara Athauda Chords
Chord Diagrams for 'Sihinayaki Oba Nihanda Mediyam Ra' song:
[Intro]
----------------------------------------------
|Ebm | - | - | B |
|Ebm | C# | Ebm | - |
B | C#
හ්ම්ම්.......
Abm | C# | Ebm
හා .....
|Ebm | - | - | B |
|Ebm | C# | Ebm | - |
[Chorus]
----------------------------------------------
Ebm C# Abm
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
C# Eb
නිදන නෙත් යුග සනසන
Ebm C# Abm
සිතුවිල්ල ඔබ, තනිව හින්දි වේලේ
C# Ebm
නිහඬ මා හද සනසන...
[Inter 1-2]
----------------------------------------------
Ebm | - | - | B |
Ebm | - | - | C# |
Ebm |C# | - |Ebm |
Ebm | - | - | C# |
Ebm |C# | - |Ebm |
Ebm | - | - |Ebm / Eb |
[Verse 1]
----------------------------------------------
Eb
ඉරකී ඔබ මට, සඳකී ඔබ මට
Ab Bb Eb
කිසිදු කිසිවිට සමුනොගන්නා
Ebm
සයුර රළ ඔබ, දෑත සමුදුර
Ab Bb Eb
සයුර තෙර මා හමුවන....
[Verse 2]
----------------------------------------------
Eb
යුග ගණන් අප, වෙන්ව ආ මග
Ab Bb Eb
සොඳුරු නිම්නයෙක එක් වෙලා
Ebm
දුක් සුසුම් නැති, අපේ ලොව තුළ
Ab Bb Eb
සිනා මල් පෙති විසිරිලා
Ebm C# Abm
හිරුට තනි නැත , සඳුත් නැත තනි වී
C# Eb
එකම අහසක හමු වෙලා
Ebm C# Abm
ලොවම සසලව , බලා සිටියා වේ
C# Eb
යළිදු අප අත ලං වෙලා....
B | C#
හ්ම්ම්.......
Abm | C# | Ebm
හා...........
5 More Songs by Bandara Athauda:
Sihinayaki Oba Nihanda Mediyam Ra Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.