Artists Top 100 Songs Top 100 Artists Playlists

Ma Baala Kale Chords

CT Fernando

▶ 6536 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist CT Fernando
Text size:

[Chorus]
------------------------------------------
D               Bm     A
මා බාල කාලේ අම්මගේ උකුළේ
         A7     A           D
නැළවුණු තාලේ මට තාම සිහි වේ //
              A               (A|Ab|G)
පා ආදරේ මා, හොවමින් තුරුල්ලේ
G               A7      D
නෑ හීන වූයේ, මෑණි මගේ
D         G    A         D
ඈ දුන්නේ ආලේ ගඟුලෙහි නාමින්
D   E      G   D  D   A      A7  D
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ

[Verse 1]
------------------------------------------
D         F#m    G           G|F#|Em 
උගැනීම ඔබගේ, ධනයයි සිතා
Em        A7     A           D
ඉවසීම කරුණා ගුණදම්ද ගොතා
D          F#m    Em          Bm
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
D  E    G    D  D  A    A7 D
මේ වගේ මට ඈ අවවාද දුන්නා

[Verse 2]
------------------------------------------
D          F#m    G        G|F#|Em 
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
Em        A7    A        D
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
D        F#m    Em       Bm
නංවාල සෙනෙහේ රට දැය කෙරෙහි
D   E      G   D  D   A      A7   D
රැකගන්න සැමදා ඇගේ නාමේ පුතුනේ

Not found what you are looking for?