Ma Baala Kale Chords
CT Fernando
Last Played 19/01/2026 18:29
Play Count 6509 Contributor: Sampath Galagedara
Play Count 6509 Contributor: Sampath Galagedara

View +21 more CT Fernando Chords
Chord Diagrams for 'Ma Baala Kale' song:
[Chorus]
------------------------------------------
D Bm A
මා බාල කාලේ අම්මගේ උකුළේ
A7 A D
නැළවුණු තාලේ මට තාම සිහි වේ //
A (A|Ab|G)
පා ආදරේ මා, හොවමින් තුරුල්ලේ
G A7 D
නෑ හීන වූයේ, මෑණි මගේ
D G A D
ඈ දුන්නේ ආලේ ගඟුලෙහි නාමින්
D E G D D A A7 D
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
[Verse 1]
------------------------------------------
D F#m G G|F#|Em
උගැනීම ඔබගේ, ධනයයි සිතා
Em A7 A D
ඉවසීම කරුණා ගුණදම්ද ගොතා
D F#m Em Bm
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
D E G D D A A7 D
මේ වගේ මට ඈ අවවාද දුන්නා
[Verse 2]
------------------------------------------
D F#m G G|F#|Em
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
Em A7 A D
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
D F#m Em Bm
නංවාල සෙනෙහේ රට දැය කෙරෙහි
D E G D D A A7 D
රැකගන්න සැමදා ඇගේ නාමේ පුතුනේ
21 More Songs by CT Fernando:
Ma Baala Kale Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.