Sanda Wata Ran Tharu Chords
CT Fernando
Last Played 23/02/2026 19:14
Play Count 4042 Contributor: Sandun
Play Count 4042 Contributor: Sandun

View +21 more CT Fernando Chords
Chord Diagrams for 'Sanda Wata Ran Tharu' song:
[Adlib]
--------------------------------------------
C
බඩගිනි වෙලා ගොඩවුණ කල
G
පුතුගෙ ගෙට මා යකින්නියක ලෙස
G7 C
පෙනුණයි ලේලියට...
C G
දරු සෙනෙහසින් අඟලේ පෙරළුණි කිරට
F G C G C
අම්මාද බිරිඳද ලොකු වැඩියෙන් උඹට
[Chorus]
--------------------------------------------
C F C G
සඳවට රන් තරු කැකුළු පිපේවා
C G C
හිරුට වලාකුළු සළු පැළඳේවා
F
පොළොවෙහි මිණි මුතු
C G
කැට බිහිවේවා... පුතෙකුට අම්මගේ...
C G C
අගය දැනේවා...
[Inter]
--------------------------------------------
|C7 |F |- |Em |
|- |C |A |Dm |
|- |C |G7 |C |
|- |
[Verse 1]
--------------------------------------------
C G7 G F C C7
ගඟුලට ඇති බර... දිය වැලි නේදෝ
F D D7 G F C
කතරට ඇති හර... සුදු වැලි නේදෝ...
C C7 F G F C Em
ලඳකට ඇති හැඩ... යහ ගුණ නේදෝ
Dm G F C G C
මවකට ඇති සැප.... දරු සැප නේදෝ...
[Verse 2]
--------------------------------------------
C G7 G F C C7
ගින්නක් නැති කල.. දුමක් කොයින්දෝ...
F D D7 G F C
පිණිණක් නැති කල... තෙතක් කොයින්දෝ..
C C7 F G F C Em
වහලක් නැති කල.. ගෙයක් කොයින්දෝ...
Dm G F C G C
අම්මෙකු නැති කල... දෙයක් කොයින්දෝ...
21 More Songs by CT Fernando:
Sanda Wata Ran Tharu Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.