Artists Top 100 Songs Top 100 Artists Playlists

Piyumehi Panibothi Wana Bambaro Chords

CT Fernando

▶ 8986 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist CT Fernando
Text size:

[Intro]
-----------------------------------
| G  | F#  | E   | D  |
| G  | F#  | E   | D  |
| G  | -   | Em  | -  |
| D  | -   | G   | -  |
| G  | -   | Em  | -  |

[Chorus]
-----------------------------------
G                    
පියුමෙහි පණි බොති වන බඹරෝ
C            Am7      D        G
මල මත නොරැඳෙති කළු දෙබරු
G            D      Am
දහවල් නොදිලෙයි අඹරේ තරු
D      C        D7      G
අවරින් නොනගියි නැගෙන හිරු //

[Interlude]
-----------------------------------
| G  | -  | C  | -  |
| D  | C  | G  | -  |
| G  | -  | C  | -  |
| C  | G  | D  | G  |

[Verse 1]
-----------------------------------
G                  G7    C
කුසගිනි හඳුනත ඉඳුල් නොකව්
Am                  C     G
තණකොළ නොබුදිති සිංහ පැටව් //
G                  Am
හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ
D                  D7     G
ගව තෙල් නොදමයි රන් බඳුනේ //

[Verse 2]
-----------------------------------
G                 G7     C
ගැයුවට මිහිරි පද උපුටා
Am                 C     G
කොවුලෙකු වෙනවාද කළු කපුටා //
G                  Am
සුදු පැහැ හරියෙ කවුද කිරේ
D                  D7  G
මුතු නොබඳියි ගිරවියගෙ කරේ //

Not found what you are looking for?