Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sanda Wata Ran Tharu Chords

CT Fernando

▶ 4070 plays  ·  Sandun
Portrait photo of the artist CT Fernando
Your Notes (private — only visible to you)
Text size:

[Adlib]
--------------------------------------------
C 
බඩගිනි වෙලා ගොඩවුණ කල
          G
පුතුගෙ ගෙට මා යකින්නියක ලෙස
         G7       C
පෙනුණයි   ලේලියට...
C                                   G
දරු සෙනෙහසින් අඟලේ පෙරළුණි කිරට
        F          G         C   G   C
අම්මාද බිරිඳද ලොකු වැඩියෙන් උඹට

[Chorus]
--------------------------------------------
C              F      C         G
සඳවට රන් තරු කැකුළු පිපේවා
                C      G    C
හිරුට වලාකුළු සළු පැළඳේවා
              F
පොළොවෙහි මිණි මුතු
C          G      
කැට බිහිවේවා... පුතෙකුට අම්මගේ...
C     G   C
අගය දැනේවා...

[Inter]
--------------------------------------------
|C7  |F  |-   |Em  |
|-   |C  |A   |Dm  |
|-   |C  |G7  |C   |
|-   | 

[Verse 1]
--------------------------------------------
C                    G7   G    F      C   C7
ගඟුලට ඇති බර...    දිය වැලි නේදෝ
F              D    D7  G    F      C
කතරට ඇති හර...  සුදු වැලි නේදෝ...
C      C7      F       G    F      C   Em
ලඳකට ඇති හැඩ... යහ ගුණ නේදෝ
Dm            G     F  C      G    C
මවකට ඇති සැප.... දරු සැප නේදෝ...

[Verse 2]
--------------------------------------------
C                   G7  G      F   C   C7
ගින්නක් නැති කල..      දුමක් කොයින්දෝ...
F            D    D7  G       F   C
පිණිණක් නැති කල...  තෙතක් කොයින්දෝ..
C     C7      F      G      F   C   Em
වහලක් නැති කල.. ගෙයක් කොයින්දෝ...
Dm           G    F  C      G   C
අම්මෙකු නැති කල... දෙයක් කොයින්දෝ...

Not found what you are looking for?