[Intro]
-----------------------------------
|Gm |D |Gm |D |
|Gm |
[Chorus]
-----------------------------------
Gm D
හෙට උදේ දකිනවා හිතූ මතේ හිතෙනවා
Gm D Gm
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
Gm
ජීවිතේ දකිනවා
D
දුක වෙනුවෙන් අඬනවා
Gm D Gm
කුමකට හමුවේදෝ ආදරේ
[Inter]
-----------------------------------
|Gm |- |D |- |
|Cm |Bb |Gm |- |
|Gm |- |D |- |
|Gm |D |Gm |- |
[Verse 1]
-----------------------------------
Gm
ඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද
F
දොළ පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින් මතකද
Gm
මහ පාරේ
F
ගෙව්වේ ආදර කාලය අමතක නෑ
Gm
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
[Verse 2]
-----------------------------------
Gm
මහවරුසාවේ බස් නැවතුම් පොළ
F
අයිනට වී හිඳිමින්
ඔබට තුරුළු වී ආලය කළ හැටි
Gm
මතකයි කඩිසරයෙන්
F
ගෙව්වේ ආදර කාලය අමතක නෑ
Gm
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
Not found what you are looking for?
0 playing now