Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Athin Athata Giya Chords

Chamara Weerasinghe

▶ 1447 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Chamara Weerasinghe
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
-------------------------------------------------
Gm               Dm
ඈතින් ඈතට ඈතින් ඈතට
Cm                 Gm
ඈතින් ඈතට ගියා
Cm                    Bb
මා ළඟ තිබූ සිත අරන් ගියා
F                 Cm
සුවඳවත් මා ළඟ නොතියා
F               Eb         Gm
අමතක කරලන්නම් කියා ගියා
Gm              Dm
ඔය ඇස් අමතක වෙන්න නම්
Eb          Dm     Gm
මගේ ඇස් පියවෙන්න වෙයි //


[Verse 1]
-------------------------------------------------
Gm                       Cm
සීතල වැහි බින්දු සේම කඳුළු
  Dm                  Gm
කඩා හැලෙනවා නිමක් නොවේ
Gm                       Cm
පොළොව ඉහිලුවත් ඒ වැහි බින්දු
   Dm                       Gm
කඳුළු දරන්නට හිත මදිලු

Gm              Dm
ඔය ඇස් අමතක වෙන්න නම්
Eb          Dm     Gm
මගේ ඇස් පියවෙන්න වෙයි 


[Verse 2]
-------------------------------------------------
Gm                          Cm
ජීවිතයේ මඟ මට හරි නුහුරුයි
 Dm                        Gm
ඉරබටු තරුවයි මඟ පෑදූ
Gm                         Cm
ඈතක ගිය තරුවක මා දැවටී
Dm                         Gm
පැතුම් හඬාවී මඟ තනිවී

Not found what you are looking for?