Home > Artist/Chamara Weerasinghe >Song/Sudurala Gal Kula Matha
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sudurala Gal Kula Matha Chords

Chamara Weerasinghe

Last Played 24/02/2026 15:15
Play Count 11478 Contributor: Sandun

Portrait photo of the artist Chamara Weerasinghe

View +21 more Chamara Weerasinghe Chords
Chord Diagrams for 'Sudurala Gal Kula Matha' song:

[Intro 1]
--------------------------------------------------
|C  |Am  |C  |Am  |
|F  |Dm  |F  |Dm  |
|C  |-   |-  |G   |
|-  |F   |C  |-   |
|G  |F   |C  |-   |

[Chorus]
---------------------------------------------------
C                                     F
සුදුරළ ගල් කුළ මත හැපී හැපී පෙම් බැන්දා..
                           G           C
සවසට අප සයුරු තෙරෙක සිසිලස විඳිමින්...

|F  |C  | 

C            G               C            G
මතකය සිහිනයට යළි කිසි දිනක නොවිඳ
F            G               Dm        C    G        C
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද නොවෙයි කිරින්ද
G        C
නොවෙයි කිරින්ද 

[Verse 1]
----------------------------------------------------
C                    Am        
මාගම්පුර වන්දනාවේ කොළොම්පුරේ සිට
C                             F
ඤාති පිරිවර සමඟින් ඔබ පැමිණිය දවසක
C                    Am        
මාගම්පුර වන්දනාවේ කොළොම්පුරේ සිට
C                             Fsus4
ඤාති පිරිවර සමඟින් ඔබ පැමිණිය දවසක
C                                F
අහම්බෙන් මම දුටුවා ලස්සන ඇස් දෙක
C         F           G           C
වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ....
G            C
කිරින්දේ සවසක

[Verse 2]
-----------------------------------------------------
C                         Am  
එක දවසක එක සවසක සැඟ වී ගිය ඔබ
C                          F
ඊට පසුව හමුවුණේ නෑ කවදාවත් මට
C                         Am  
එක දවසක එක සවසක සැඟ වී ගිය ඔබ
C                          Fsus4
ඊට පසුව හමුවුණේ නෑ කවදාවත් මට
C                                F
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
C            F            G           C
යළි නිරතුරු ඔබ දකින්න ඉල්ලයි මගේ සිත
G          C
කිරින්දේ එනවාද
        


21 More Songs by Chamara Weerasinghe:

  • Athin Athata Giya 1432 Hits
  • Athuru Siduru Nethiwa Pirunu 632 Hits
  • Daladawe Thewa Handa Ahenakota 456 Hits
  • Dubala Eliya 3326 Hits
  • Gadi Kelle Numba Thena Thena 472 Hits
  • Guru Gedarata Hemada Ena 2582 Hits
  • Kawurunda Kauluwa 2169 Hits
  • Lengathu kama Nethanga 3259 Hits
  • Maa Adara Mage Amma 1087 Hits
  • Mage Angili Thudaka Nogatee 614 Hits
  • Mathakayan Obe ★ 9894 Hits
  • Oya Susum Pawan Wedi ★ 9624 Hits
  • Pinimal seetheta pipicchi 98 Hits
  • Premaya Puda Dee Awasanai 570 Hits
  • Puthune 338 Hits
  • Rosa Pethi Athurala 2519 Hits
  • Samawela Hadaganna Mata Mage Sitha 2135 Hits
  • Sithin Witharak Pem Karannam ★ 5955 Hits
  • Sudu Sandun Malaka 4845 Hits
  • Sudurala Gal Kula Matha ★ 11478 Hits
  • Wanawadule Wasanthayata 367 Hits

  • Sudurala Gal Kula Matha Lyrics:

    Sudurala Gal Kula Matha Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.