Athin Athata Giya Chords
Chamara Weerasinghe
Last Played 21/02/2026 18:14
Play Count 1432 Contributor: Dinesh Wajirage
Play Count 1432 Contributor: Dinesh Wajirage

View +21 more Chamara Weerasinghe Chords
Chord Diagrams for 'Athin Athata Giya' song:
[Chorus] ------------------------------------------------- Gm Dm ඈතින් ඈතට ඈතින් ඈතට Cm Gm ඈතින් ඈතට ගියා Cm Bb මා ළඟ තිබූ සිත අරන් ගියා F Cm සුවඳවත් මා ළඟ නොතියා F Eb Gm අමතක කරලන්නම් කියා ගියා Gm Dm ඔය ඇස් අමතක වෙන්න නම් Eb Dm Gm මගේ ඇස් පියවෙන්න වෙයි // [Verse 1] ------------------------------------------------- Gm Cm සීතල වැහි බින්දු සේම කඳුළු Dm Gm කඩා හැලෙනවා නිමක් නොවේ Gm Cm පොළොව ඉහිලුවත් ඒ වැහි බින්දු Dm Gm කඳුළු දරන්නට හිත මදිලු Gm Dm ඔය ඇස් අමතක වෙන්න නම් Eb Dm Gm මගේ ඇස් පියවෙන්න වෙයි [Verse 2] ------------------------------------------------- Gm Cm ජීවිතයේ මඟ මට හරි නුහුරුයි Dm Gm ඉරබටු තරුවයි මඟ පෑදූ Gm Cm ඈතක ගිය තරුවක මා දැවටී Dm Gm පැතුම් හඬාවී මඟ තනිවී
21 More Songs by Chamara Weerasinghe:
Athin Athata Giya Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.