[Chorus] ----------------------------------------------- Bbm මතකයන් ඔබේ...., සිතේ තබා ගෙන C# Ab Bbm දුක් විඳින මම ඔබගේ, පළමු පෙම්වතා Fm සුවඳ පොදට පවා, ඔබේ පෙම් කරන F# Ab Bbm අදටත් මම ඔබගේ පළමු පෙම්වතා F# Ab Bbm අදටත් මම ඔබගේ පළමු පෙම්වතා [Verse 1] ----------------------------------------------- Bbm සිනා සෙන්න නොහැකි නම් , මට හඬන්නට Fm F# Bbm ඔබ ළඟමයි හැමදාමත්, කැමති ඉන්නට... C# Ebm Ab Bbm Fm ඉනූ කඳුළැලි ගලා යන්න, යන තුරුවත් මට F# Ab Bbm ඉඩ දෙන්නකෝ ඔබගේ ළඟම ඉන්නට... [Verse 2] ----------------------------------------------- Bbm සරසවන්න ජීවිතය, මට හැමදාට Fm F# Bbm ඔබේ හදින් මා ලැබූ ඒ කුලුඳුල් පෙම.... C# Ebm Ab Bbm Fm ජීවිතයම වරද්දාලා, ගියමුත් පවට F# Ab Bbm වෙනසක් නෑ ආදරයේ, මම තව ඔබට...
Not found what you are looking for?
0 playing now