Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Oya Susum Pawan Wedi Chords

Chamara Weerasinghe

▶ 9698 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Chamara Weerasinghe
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
----------------------------
|Fm  |Cm  |C#  |Fm  |
|Cm  |Eb  |Ab  |Fm  |
|-   |C#  |Eb  |Cm  |
|Eb  |Cm  |Fm  |-   |
 
[Chorus]
----------------------------
Fm     Ab     C#     Fm
ඔයේ සුසුම් පවන් වැදී
Eb       Cm   Fm     
නෙතු පියන් සැලේ රිදී

|Bb  |Ab  |Cm  |Fm  |

Bb          Ab         
ඔබ ගොළුයි සිතත් නිදි
C#          Eb      Fm
ඔබව තාම මටද හිමි
C#          Eb      Fm
ඔබව තාම මටද හිමි

[Verse 1]
----------------------------
Fm         Bbm
මිරිඟුවක් සොයා ගිහින්
Ab           Fm
සිත ගිලන් වුණා තමයි
Fm           Db   Fm 
හිමි නැතත් ඔය ඉතින්
Eb      Cm           Fm 
මම තවත් ඔබේ ළඟයි

[Verse 2]
----------------------------
Fm           Bbm     
ඔය හිතින් පිදූ පෙමින්
Ab              Fm
ඇත දහස් ගණන් පැතුම්
Fm              C#   Fm
ඔබ ගියත් මගේ ළඟින්
Eb      Cm           Fm 
මගේ හිතත් යන්න අරන්

Not found what you are looking for?