Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sithin Witharak Pem Karannam Chords

Chamara Weerasinghe

▶ 6002 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Chamara Weerasinghe
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
------------------------------------------
| Cm/Eb  | Gm  | Cm  | -   |
| Cm/Eb  | Gm  | Cm  | -   |
| Cm     | Gm  | -   | Fm  |
| Cm     | -   | Cm  | Gm  | 
| -      | Fm  | Cm  | -   | 
| Cm     | Gm  | Cm  | -   |

[Chorus]
------------------------------------------
Cm
සිතින් විතරක් පෙම් කරන්නම්
Bb                      Cm
දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
Eb            Bb   Cm
ලංව ඉන්නට බෑ  ඔබේ
Fm    Bb       Fm   Cm
අපට අප හිමි නෑ ලොවේ
Bb    Gm      Cm  Fm      Bb       Cm
ඔබට මා හිමි නෑ , මටද ඔබ හිමි නෑ...

[Verse 1]
------------------------------------------
Cm                Ab               Gm
නිසල නෙතින් ඔබ මා දෙස බලා හිඳී
Bb            Gm            Cm
දෙතොල් ඔබගේ මඳහසින් සැරසේ
Bb                Eb    Cm
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ..
Bb             Eb     Cm
දෙතොල් සිනහා මවනු මට බෑ
Bb    Fm       Gm   Cm      
අපට අප හිමි නෑ ලොවේ
Bb    Gm      Cm  Fm      Bb       Cm
ඔබට මා හිමි නෑ , මටද ඔබ හිමි නෑ...

[Verse 2]
------------------------------------------
Cm                  Ab              Gm
සසල වුණත් මගේ සිතුවිලි ඔබ ළඟ...
Bb                 Gm            Cm
නිසල කරන් මම ඉන්නම් සැම දින
Bb               Eb     Cm
කත කවුරුවත් නොමැති මා හට
Bb               Eb     Cm
ඔබත් අහිමිව ගියපු අරුමය
Bb    Fm       Gm   Cm      
අපට අප හිමි නෑ ලොවේ
Bb    Gm      Cm  Fm      Bb       Cm
ඔබට මා හිමි නෑ , මටද ඔබ හිමි නෑ...

Not found what you are looking for?