Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sudu Sandun Malaka Chords

Chamara Weerasinghe

▶ 4864 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Chamara Weerasinghe
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
----------------------------------------------
|Gm  |Dm  |Gm  |C   |
| F  |Bb  |Gm  | -  |
|Gm  | F  |Bb  |Gm  |
|Bb/F|Gm/F|Gm  | +  |

[Chorus]
----------------------------------------------
Gm                                Dm
සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
F                  Dm            Gm
මට කඳුළු දිදී නුඹේ සුවඳට තව ලං වෙනවා
Gm                F               Dm
ඈ අතීතයේ සිතුවම් පෙළම මට රිදවනවා
D7                              Gm
ඈ අතීතයේ සිතුවම් පෙළම මට රිදවනවා

[Verse 1]
-------------------------------------------
C7              F                  
සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේ
Eb              F                    Gm
ලේසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ
Gm              F            
අපි අනන්තයට යන්න නොවෙයි පාරමී පිරුවේ
Dm                           F           Gm
ඔබ මටත් හොරෙන් කොහේද ගියේ නෑ මට කීවේ

[Verse 2]
-------------------------------------------
C7         F                  
රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමි
Eb            F                   Gm
ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමි
Gm                F               
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි
Dm                         F      Gm
අද සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමි

Not found what you are looking for?