Home > Artist/Christopher Paul >Song/Haa Mal Pipenne
A B C D E F G H I J K L M N P R S T U V W Y

Haa Mal Pipenne Chords

Christopher Paul

Last Played 23/02/2026 13:10
Play Count 351 Contributor: Dinesh Wajirage
View +3 more Christopher Paul Chords
Chord Diagrams for 'Haa Mal Pipenne' song:
[Intro]
----------------------------------------------
F | - | C | -
C | - | F | -
F | - | C | -
C | - | F | F


[Chorus]
----------------------------------------------
F                                     C
හා මල් පිපෙන්නේ ගංගා ගලන්නේ හඬ නඟා
                          C7             F
මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවත් හැඩවෙලා
                                        C
හා මල් පිපෙන්නේ ගංගා ගලන්නේ හඬ නඟා
                           C7             F
මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවත් හැඩවෙලා


[Verse 1]
----------------------------------------------
F                     
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
            C   F             C
ඔබේ රුව හන්දා, පැල් කවියට ගැමිගීයට 
              F
කවුරුත් මන බැන්දා

කනට කරට රන් අභරණ මුතු මාලය පටසේලය
               C   F            C    
මට නැති හන්දා, මගේ පැලට එළිය දෙන්න
               F
ඔබ කැමතිද මන්දා


[Verse 2]
----------------------------------------------
F
අසල පහළ නිලමේලාට තිකිරිලාට ගෙදර අයට
            C   F          C 
බොරුවක් කියලා, ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවාද
F
මැණික, උදේ හවස මේ දොළ ළඟ අරුවැට ළඟ
              C      F         C
මම නැවතී ඉන්නම්, පෝය දාට වන්දනාවේ නුවර 
      F
යන්න එන්නම්

3 More Songs by Christopher Paul:

  • Haa Mal Pipenne 351 Hits
  • Pem Loke Pura Oba Sewwa Suda 302 Hits
  • Rosa Malak Dutuwama 169 Hits