Artists Top 100 Songs Top 100 Artists Playlists

Ai Kale Chords

Daddy

▶ 17710 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Daddy
Text size:

[Verse 1]
--------------------------------------
C         Am     Em      Am
කතා කරත් අපි රෑ වෙනකන්
     Dm
කිසි වැඩක් නෑ
G
අත හැරියත් ඔබ මගේ අතින්
    C
මට දැනුනේ නෑ
    Dm              F
විලවුන් තවරා ඔබ ලංවූවත්
     Dm
මට සුවඳ නෑ
     F                Em     Dm
මිතුරියන් අතරේ මා ගැන කිව්වට
     C
මම තරහ නෑ

[Chorus]
---------------------------------------
C    Em     Am                Dm
ඇයි කළේ මුළු හදින්ම ඔබ මට ආදරේ
F           G           C
නැතිදෝ ඔබ මා ගැන දන්නේ...
         Am     Dm
මං නෑ කළේ කිසිදිනකදී ඔබ හට ආදරේ
      F      G               C
නැති දෝ ඔබ හට එය වැටහුණේ //

[Verse 2]
----------------------------------------
C               Am      Em       Am
ඔය ඇස් රතු වෙනතුරු ඔබ ඇඬුවට
     Dm
මට දුකක් නෑ
G
මට රවමින් ඔබ බැනපු වදන්
     C
මට ඇහුණේ නෑ
     Dm                F
මගේ මිතුරන් හා ඔබ හාද වුණත්
     Dm
මට කමක් නෑ
  F                Em      G
ඒ මොනවා වුණත් ඔබ දුන් හැමදේ
     C
යළි දෙන්නේ නෑ

Not found what you are looking for?