Home > Artist/Daddy >Song/Jeewithe Windinna
A B C D E F G H I J K L M N P R S T U V W Y

Jeewithe Windinna Chords

Daddy

Last Played 15/02/2026 07:53
Play Count 5160 Contributor: Sandun
View +23 more Daddy Chords
Chord Diagrams for 'Jeewithe Windinna' song:

[|A  |E  |A  |E  |]

A            E
වරෙන් යන්න අපිත් එක්ක 
A              E
කන්න බොන්න හීන වෙන්න
A              E                A               E
බයිලා නැත්නම් හිප් හොප් කියන්නම් ඔළුවෙන් හිටගෙනම
E			
සත්‍යයක් නැතුව නොමිලේ හොඳට හිනා වෙන්න
E					
සල්ලි කියා තමා මල්ලි මරාගෙන රණ්ඩු කරගෙන 
                 C#m
ජීවත් වෙන අය ගැන ඇහුවා දැනගත්තා කලකිරුණා
E
බඩට ගැහුවා කවුද
E
ඔරවන්නෙ මොකද
E
චණ්ඩි කියගෙන ගැන්සිය හදාගෙන සද්ද දාගෙනම 
E             C#m
දත් නැතුව බත් කාපු අය දැකලා දුක හිතුණා
F#m
පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද 
B
වරක් කිව්වා හොඳ සැපක් ඕන නම් බකන් නිලන් මොකද


A            E
වරෙන් යන්න අපිත් එක්ක 
A              E
කන්න බොන්න හීන වෙන්න
A              E                A               E
බයිලා නැත්නම් හිප් හොප් කියන්නම් ඔළුවෙන් හිටගෙනම 
A          E
ඩෙනිම් ඇඳන් තෙල් ගා ගන්න
A          E
සාක්කු වල මොණරු ගේන්න
A                    E
yes 5යි no 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න


       E      A          E				
ජීවත් වෙන්න    ජීවය මෙන්න..

A          E      A          E
 ජීවත් වෙන්න   ජීවය දෙන්න



E
කඳුළු පුරවාගෙන 
E
දවසම අඬන්නේ මොකටද
E
බොක්කෙන්ම ලව් කරලා බැඳලා බෙරගහලා 

ලොවට පෙන්නපු කෙල්ලො හලපු 
C#m
පොරවල් දැක්කා තැන් තැන් වල පච වෙනවා
E
වරද කාගෙද 
E
නීතිය අපි කාටවත් එකද 
E
ජාති ජන්ම කුල භේද පටලවපු අපේම සමහරු
            C#m
සුදු ඇඳුම ඇඳගෙන අසරණයාට දඬුවම් කෙරුවා
F#m
පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද
B
වරක් කිව්වා හොඳ සැපක් ඕන නම් බකන් නිලන් මොකද


A            E
වරෙන් යන්න අපිත් එක්ක 
A              E
කන්න බොන්න හීන වෙන්න
A              E                A               E
බයිලා නැත්නම් හිප් හොප් කියන්නම් ඔළුවෙන් හිටගෙනම 
A          E
ඩෙනිම් ඇඳන් තෙල් ගා ගන්න
A          E
සාක්කු වල මොණරු ගේන්න
A                    C#5    B5    Esus4
yes 5යි no 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න


F#m                 B                       A
ජීවත් වෙන්න එන්න මෙන්න මෙන්න මගේ අත ගන්න
E                 C#m               F#
විඳින්න ආදරය ලබන්න ආදරය කරන්න
      B
ඉතින් වරක් කිව්වා හොඳ සැපක් අරන් 

හෙට මැරිලා ගියත් මොකද

A            E
වරෙන් යන්න අපිත් එක්ක 
A                       E
බැරි නම් ගෙදරට වෙලා ඉන්න
A            E                A               E         
බැනුම් ඇහලා මදි වගේ නම් ගෑනුන්ගෙන් ගුටි කන්න 
A          E
ඩෙනිම් ඇඳන් තෙල් ගා ගන්න
A          E
සාක්කු වල මොණරු ගේන්න
A        E            C#5      B5    Esus4       
yes   5යි no 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

        E      A
ජීවත් වෙන්න......
        E      A
ජීවය මෙන්න...
        E      A
ජීවත් වෙන්න 
        E      A
ජීවය දෙන්න
      E        A
කන්න බොන්න 
      E       A
කන්න දෙන්න 

E            A
වරක් කිව්වා මෙන්න බැන්දා
      E            
අපිත් මේකත් අහලා මඩ ගහලා ගා ගන්න
E            A
වරෙන් යන්න අපිත් එක්ක 
E            A
වරෙන් යන්න අපිත් එක්ක 
     E
බෙදා ගන්න
                                C#5/B5/Esus4
ගන්න කන්න බොන්න එන්න හිනා වෙන්න
        E
ජීවත් වෙන්න


23 More Songs by Daddy:

  • Ai Kale ★ 17559 Hits
  • Arabiya 368 Hits
  • Aradana 1219 Hits
  • Bolanda Nisa 214 Hits
  • BoruKaari -V2 2329 Hits
  • Chandrayan Pidu V2 ★ 23087 Hits
  • Dangalanna Ba 1288 Hits
  • Dewenida Mage Adare Obata 338 Hits
  • Dherana Miss Sri Lanka 175 Hits
  • Ellum Gaha 822 Hits
  • Iridata Palliyedi 1945 Hits
  • Jeewithe Windinna ★ 5160 Hits
  • Kaatado Kiyanne 104 Hits
  • Ma ha 207 Hits
  • Nilupul Denethai 878 Hits
  • Prarthana ★ 6990 Hits
  • Reyaka Eka Reyaka 2784 Hits
  • sms 1229 Hits
  • Thawath Kenek 58 Hits
  • Thawath Kenek V2 40 Hits
  • Tiken Tika Api Awada Me Tharam Dura 3173 Hits
  • Yanna Yanna Kelibima Obei 35 Hits
  • Yawwanaye Haguman 100 Hits