Home > Artist/Daddy >Song/Ai Kale
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ai Kale Chords

Daddy

Last Played 15/02/2026 07:29
Play Count 17559 Contributor: Dinesh Wajirage
View +23 more Daddy Chords
Chord Diagrams for 'Ai Kale' song:

[Verse 1]
--------------------------------------
C         Am     Em      Am
කතා කරත් අපි රෑ වෙනකන්
     Dm
කිසි වැඩක් නෑ
G
අත හැරියත් ඔබ මගේ අතින්
    C
මට දැනුනේ නෑ
    Dm              F
විලවුන් තවරා ඔබ ලංවූවත්
     Dm
මට සුවඳ නෑ
     F                Em     Dm
මිතුරියන් අතරේ මා ගැන කිව්වට
     C
මම තරහ නෑ

[Chorus]
---------------------------------------
C    Em     Am                Dm
ඇයි කළේ මුළු හදින්ම ඔබ මට ආදරේ
F           G           C
නැතිදෝ ඔබ මා ගැන දන්නේ...
         Am     Dm
මං නෑ කළේ කිසිදිනකදී ඔබ හට ආදරේ
      F      G               C
නැති දෝ ඔබ හට එය වැටහුණේ //

[Verse 2]
----------------------------------------
C               Am      Em       Am
ඔය ඇස් රතු වෙනතුරු ඔබ ඇඬුවට
     Dm
මට දුකක් නෑ
G
මට රවමින් ඔබ බැනපු වදන්
     C
මට ඇහුණේ නෑ
     Dm                F
මගේ මිතුරන් හා ඔබ හාද වුණත්
     Dm
මට කමක් නෑ
  F                Em      G
ඒ මොනවා වුණත් ඔබ දුන් හැමදේ
     C
යළි දෙන්නේ නෑ


23 More Songs by Daddy:

  • Ai Kale ★ 17559 Hits
  • Arabiya 368 Hits
  • Aradana 1219 Hits
  • Bolanda Nisa 214 Hits
  • BoruKaari -V2 2329 Hits
  • Chandrayan Pidu V2 ★ 23087 Hits
  • Dangalanna Ba 1288 Hits
  • Dewenida Mage Adare Obata 338 Hits
  • Dherana Miss Sri Lanka 175 Hits
  • Ellum Gaha 822 Hits
  • Iridata Palliyedi 1945 Hits
  • Jeewithe Windinna ★ 5160 Hits
  • Kaatado Kiyanne 104 Hits
  • Ma ha 207 Hits
  • Nilupul Denethai 878 Hits
  • Prarthana ★ 6990 Hits
  • Reyaka Eka Reyaka 2784 Hits
  • sms 1229 Hits
  • Thawath Kenek 58 Hits
  • Thawath Kenek V2 40 Hits
  • Tiken Tika Api Awada Me Tharam Dura 3173 Hits
  • Yanna Yanna Kelibima Obei 35 Hits
  • Yawwanaye Haguman 100 Hits

  • Ai Kale Lyrics:

    Ai Kale Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.