[Intro] ---------------------------------------------- | A | - | - | - | [Verse 1] ---------------------------------------------- A C#m Cm පියාඹා ඒ ආකාසේ Bm D විහිදා දෑතේ A C#m Cm දෙව් ලෝ තලේ වයන ගීතේ Bm E සෙව්වා මේ ලෝකයේ C#m D ගීතයෙන් වෙළී C#m D කල්මන් නැතේ C#m D E පෙම් සුවේ විඳී [Chorus] ---------------------------------------------- D A C#m F#m මා..... ජීවිතේ පැතූ ආදරෙන් දිනූ D A E D රෑ..... තාරුකා ලෙසේ පහන් වේ ලෝකේ මගේ D A C#m F#m ගා.....යනා සාගරේ වගේ දෙසවන් කිති කැවේ D A E වයනා දෑතින් ඉඟි කළේ [Verse 2] ---------------------------------------------- A C#m Cm පදවැල් තුළේ ඒ ගීතේ Bm D පවසයි කතා ජීවේ A C#m Cm දුන් රිද්මයයි හද පණගැන්වූයේ Bm E සැනසුම ළං වූයේ C#m D ගීතයෙන් වෙළී C#m D කල්මන් නැතේ C#m D E පෙම් සුවේ විඳී Chorus... [Guitar Solo] ---------------------------------------------- | D | - | A | - | |C#m | - |F#m | - | | D | - | A | - | |C#m | - | E | - | Chorus
Not found what you are looking for?
0 playing now