Maim Game Weerawarune Chords
Damith Asanka
Last Played 14/02/2026 10:53
Play Count 1745 Contributor: Dinesh Wajirage
Play Count 1745 Contributor: Dinesh Wajirage

View +14 more Damith Asanka Chords
Chord Diagrams for 'Maim Game Weerawarune' song:
[Chorus] -------------------------------------------------- Dm C Bb Dm හෝ.......... ... Dm|C|Dm Dm Bb Dm Bb|Dm මායිම් ගමේ වීරවරුනේ නුඹ කාටද අයිති Bb Gm C Dm ඒ පැත්තට ගියොත් හැබෑයි, තුවක්කුවට අයිති Dm Bb C සාමේ තියන් යුද්ධ කෙරුවට සාමය නෑ පිබිදී Bb Gm C Dm බොරුවක් නොව අපි ඔක්කොම..., එකම තැනක පැටලී [Verse 1] -------------------------------------------------- Dm C Am Dm යාපනයේ පුස්තකාලයටත් , සිංහල පොත් එපාද C තල් ගස් වල කරටි නැතිව, Am Dm තල් කිරි රස තවම නැතිද Bb Dm Am C Dm ජීවිතයේ උරුමය මරණය, බෙල්ලේ බැඳන් ඉඳී..ද Bb Gm C Dm C යාපනයට ඇවිත් යන්න, අපිටත් පින් ලැබෙයිද..... C Dm අපිටත් පින් ලැබෙයිද [Verse 2] -------------------------------------------------- Dm C Am Dm පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුඹ බයයිද C Am Dm කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද Bb Dm Am C Dm වවුනියාවේ යන්න කොච්චියට, මාරදානෙන් නගින්න Bb Gm C Dm C කොළඹ පැත්තේ ඇවිත් යන්න, නුඹටත් පින් ලැබෙයිද... C Dm නුඹටත් පින් ලැබෙයිද
14 More Songs by Damith Asanka: