Artists Top 100 Songs Top 100 Artists Playlists

Dasa Nilupul Thema Chords

Gunadasa Kapuge

▶ 8359 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Gunadasa Kapuge
Text size:

[Intro / Inter]
------------------------------------------------
|  Dm  |   -   |   -   |    F    |  
|  Dm  |   -   |   -   |    -    |   
|  Dm  |   -   |   -   |    A    |    
|  Dm  |   -   |   -   |    F    |    
 
[Chorus]
------------------------------------------------
Dm  
දෑස නිලුපුල් තෙමා .....
F       C        Dm
කඳුළු මුතුවැල් සලා.......
Dm      Gm        C   
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
C               Dm
හඬනු මල් මාලියේ
Gm      C       D 
හඬනු මල් මාලියේ.......  
 
[Verse 1]
-------------------------------------------------
Dm                          A
නිහඬ හදවත් පොතේ ලියවුණු....
A        Gm                Dm
සොඳුරු ගී වැල් නැතේ මා සතු....
Dm     Gm          C
ඔබේ කඳුළැලි මා සිතේ......
C                Dm
නිබඳ පදවැල් ඇඳේ
Gm      C          Dm
නිබඳ පදවැල් ඇඳේ
 
[Verse 2]
-------------------------------------------------
Dm                            A
පබළු මිණිමුතු  නැතේ මා සතු...
A          Gm                Dm
කඳුළු මුතු ඇත ඕනෑ මා සතු....
Dm                 Gm    C
තුෂාර පිණි ලෙස මල් මතේ
C                  Dm
කඳුළු කොපුලේ රැඳේ...
Gm      C          Dm
කඳුළු කොපුලේ රැඳේ...

Not found what you are looking for?