[Intro]
--------------------------------------
[[ Em G
- - - / - - - / - - - / - - - /
Am D Em
- - - / - - - / - - -/ - - -/- - +]]
Em C Am Em
- - - / - - - / - - - / - - - /
[Chorus]
--------------------------------------
Em D Em
දුක හාදු දෙන රැයේ...
D C
හිත පතුලටම වෙලා...
Am G
යෞවනේ අගට විට විරහේ
D Em
හද ගිලන් වෙලා...//
[Verse 1]
--------------------------------------
Em Bm Em
ගහ කොළද මල් පිපී
D D7 G
ඇළ දොළ නිල කඩ හැළේ...
Bm D
ප්‍රේමක මිරිඟු සයුරේ
D C Em
ඒ රුවට රැවටුණේ...
[Verse 2]
--------------------------------------
Em Bm Em
නන්නාදුනන ලෙසේ
D D7 G
මඟ තොට යළිත් හමුවෙලා...
Bm D
මහ මෙර හිසින් දරාගෙන
D C Em
අපි යමු දුරස් වෙලා...
Not found what you are looking for?
0 playing now